Blog
Joomla Web Development Training 2022
- July 30, 2022
- Posted by: Jagath Abeysooriya
- Category: e-Service

Joomla Web Development Training 2022

#LK_Domain_Registry ආයතනයේ මුල්‍ය දායකත්වය මඟින් ශ්‍රි ලංකාව පුරා පාසල් ළමුන් 10000 ක් සහ ගුරුවරුන් 2000 ක් පුහුණු කිරීමේ ජාතික ව්‍යාපෘතියක් නැණසල ජාතික සංසදය මඟින් ශ්‍රි ලංකාව පුරා ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පාසල් ළමුන් 300 ක් සහ ගුරුවන් 60 ක් පුහුණු කිරීමේ පළමු වැඩමුළුව මොණරාගල දිස්ත්‍රික් ලේකම් තුමාගේ සහ LK Domain Registry ආයතනයේ ප්‍රදානත්වයෙන් 2022/08/02 දින මො/දුටුගැමුණු ජාතික පාසලේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
දිනය – 2022/08/02,03,04
ස්ථානය – මො/දුටුගැමුණු ජාතික පාසල
සිසුන් ප්‍රමාණය – 50
මෙම පුහුණු වැඩමුළුව මොණරාගල දිස්ත්‍රික් වෘත්තීය පුහුණු මෙහෙයුම් කමිටුවේ හා පාසල් අනුකමිටුවේ ගරු සභාපති තුමාගේ ප්‍රධානත්වයෙන් හා නිපුණතා සංවර්ධන නිළධාරී තුමන්ලාගේ මෙහෙයවීමෙන් මොණරාගල දිස්ත්‍රික්කය පුරා බුත්තල නැණසල වෘත්තීය පුහුණු ආයතනය හා Sathnena Vocational Campus ආයතනය මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.
#Nenasala#NNFSrilanka#LK_Domain_Registry#Nipunatha#SVC_Campus#Sathnena_Vocational_Campus